earn money

Friday, July 1, 2016

ආයුබෝවන්...!
රාවනා චරිතය පිළිබදව විවිධ කථිකාවන් සිදුවන වර්තමානයේ අපි ඔබේ අවධානය ලෝකය වෙතට යොමු කරවන්න හිතුවා. එහි දී දැනගන්නට ලැබුණ කරුණු අනුව රාවනා චරිතය පිළිබදව ලෝකයේ ඇති උනන්දුව සහ ඔවුන් ඒ හරහා ගොඩනගන යම් යම් කාරනයන් පුදුම සහගතයි. ඒ අතරින්, ප්‍ර‍ධාන කොට ඉන්දියාවත්, ජපානය සහ ඇමරිකාව සිටිනවා.
රාවනා ඉතිහාසය ගැන සිංහලයන් වන අපට වඩා උනන්දුවක් කැපවීමක් ඉන්දියානුවන් තුල වීම පුදුම සහගතයි. පුරාවෘතය කුමක් වුවත් රාවනා නම් චරිතය යථාර්තයක් කරන්නට කළහැකි සෑම උත්සාහයක්ම ඉන්දියානුවන් දරනවා. ඔවුන්ගේ අවාසනාවට සාධක සියල්ල ලංකාව තුල වීම නිසා රාවනාගේ රාජධානිය බවට ඔවුන් පවා පිළිගන්නේ ලංකාපුරයයි. කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ඔවුන් එය ඔප්පු කරවනවා. ඉන්දීය ඉතිහාසය රාවනා හරහා ගොඩනගන්නට ඉන්දියානුවන් විසින් මෙතරම් වෙහෙසක් දරන්නේ ඊට වඩා බලගතු මෙන්ම ප්‍ර‍භල සාධකයක් ඔවුන් අහලකවත් නොමැති නිසයි. නමුත් ඒ හරහා නිරායාසයෙන්ම ලංකා රාජ්‍යයේ රාවනා අභිමානය මතුවෙනවා.
මේ අතර ඉතාමත් දියුණු ජාතියක්, රටක් වන ජපානය පවා රාවනා ඔවුන්ගේ දරුවන්ගේ මනසට ක්‍ර‍මාණුකූලව ඇතුලු කරවනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ පරිගණක ක්‍රීඩා ඊට උදාහරන දෙනවා. රාවනාගේ බල පරාක්‍ර‍මය එතුමාගේ විවිධ හැකියාවන් එහිදී ඔවුන්ට හදුනාගත හැකියි. රාවනා උද්‍යානයේ උමංමාර්ග, කදු හෙල් මිටියාවත් දිගේ යමින් සතුරන් පරාජය කරන රාවනා නම් වූ යක්ෂ සේනාධිපතියාගේ වික්‍ර‍මයන් ඒ හරහා දැකගත හැකියි.
මේ අතර ඇමරිකානුවන්ටත් රාවනා ඉල්ලමක් වන ලකුණු පහළ වී ඇත. මේ වන විටත් රාවනා පුරාවෘතය සම්බන්ධ කථාමාලාවන් සහ තිරපිටපත් සැකසෙමින් පවතිනවා. ඒ හරහා රාවනා පරපුරේ බල පරාක්‍ර‍යන් විවිධ කෘතීන් හරහා ලෝක සිනමාවේත්, වෘතාන්ත චිත්‍ර‍පට වලත් නුදුරේදීම අපටත් දැකගත හැකිවෙයි.
ශ්‍රී ලාංකිකයන්ට නොදැනුනත් රාවනා මේ වන විටත් ලෝකයම වෙනස් කරමින් සිටී. එයයි සිංහලයාගේ චිත්තවේගී අභිමානය. සත්‍ය සගවාලිය නොහැක. අපේම උන් එය යටගැහුවත්, එය තාවකාලික විරාමයක් පමණි. ලොව කොතැනකින් හෝ රාවනා නැවත කරලියට පැමිනෙනු ඇත.
මෙහිදී ඔබට කරන්න කිසිම දෙයක් නොමැතිනම්, බලා සිටින්න.... රාවනා නැවත මතුවනු

Wednesday, June 8, 2016


MyPayingAds දින සටහන්…දැනට තියෙන ස්ථාවරම Advertising RevShare ව්‍යාපාරයක්. 2015 මාර්තු මාසේ 31 වෙනිදා තමයි මේක පටන් ගත්තේ. මේ වෙද්දී සාමාජිකයන් 150,000 කට වැඩියි. තවමත් දවසකට සාමාජිකයන් 300 ක් විතර එකතු වෙනවා. $10 ක් වුණත් දාලා පටන් ගන්න පුළුවන් නිසා ඕනෙම කෙනෙකුට අතිරේක ආදායමක් උපයන්න ඉතා හොඳ විකල්පයක්. 120% ක උපරිමයක් දක්වා ප්‍රතිලාභ ලැබෙන AdPack Plans හතරක් තියෙනවා. […]

Tuesday, May 31, 2016

Type කිරීම මගින් මුදල් ඉපයීම. ( දවසකට රු 600 /= ක් )


      නිවැරදිව හා ඉක්මනින් Type කිරීමට හැකි නම් පැයට රු 100ක් පමණ මෙහිදී සෙවිය හැක.
Type කිරීම අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිය හැකි හොද කර්තව්‍යකි. මා මෙහිදි හදුන්වා දීමට යන වෙබ් අඩවිය. http://2captcha.com/?from=1506547

වචන 1000 කට $0.55 ක් ( 0.55 X 130 = රු 71 ක් පමණ ) විනාඩියට වචන 20 ක් Type කළ හැකි අයෙකුට නම් මේ සඳහා විනාඩි 50 ක් පමණ ගතවේ.
payment proof

Wednesday, February 17, 2016


@mNn clash of clans game aÆWm hack.

aÆWm news Ek
blNn @mwÎA 


.ඔන්න එහෙනම් link eka..http://linkshrink.net/7fn9LO

[යම් කිසි  ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ

ගත හැක. ]

ගත හැක. ]       



@mNn mike Tyson @G äÓÝ v#d……



                                 

 äÓÝ boxing v#D@dK @vNnnÉ @Ék blNnm On...

blNn @mwÎA 

.ඔන්න එහෙනම් link eka.http://linkshrink.net/7V6RtJ

[යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක. ]