earn money

Saturday, April 28, 2018

” හයේ පහර 10යි , හතරේ පහර 3යි ” IPL පිටිය රත් කළ සුපිරි ඉනිමක් , ශ්‍රේයස් අයියර්ගේ මල් වෙඩි සංදර්ශනය මෙන්න .!

විඩියෝව බලන්න මෙතනින්
ශ්‍රීයාස් අයියර්ගේ (නොදැවී 93) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී ඊයේ (27 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 219 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 220ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවි ලකුණු 164ක් පමණි.
විඩියෝව මෙන්න🔥🔥මෙතනින්

No comments:

Post a Comment